ආපදා සහන ලබාදීමට රටවල් රැසක් ඉදිරිපත් වෙයි..

ඇමරිකා එක්සත් ජනපදය, ජපානය සහ මහා බ්‍රිතාන්‍ය යන රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ඊයේ (29) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමු වී, මේ බව සඳහන් කළහ. මෙම හමුවීම් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි. ජපාන තානාපති, කෙනෙච් සුගනුමා මහතා ඊයේ පෙරවරුවේ, විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී ප්‍රකාශ කළේ ආපදා තත්වය හමුවේ, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහාය ලබා දීමට ජපාන … Continue reading ආපදා සහන ලබාදීමට රටවල් රැසක් ඉදිරිපත් වෙයි..